ශවේන්ද්‍රට යුද අපරාධ චෝදනා එල්ල කළ වෛද්‍යවරයාට දේශපාලන රැකවරණ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ශවේන්ද්‍රට යුද අපරාධ චෝදනා එල්ල කළ වෛද්‍යවරයාට දේශපාලන රැකවරණ

ශවේන්ද්‍රට යුද අපරාධ චෝදනා එල්ල කළ වෛද්‍යවරයාට දේශපාලන රැකවරණ

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ බුද්ධි ප‍්‍රධානී සුරේශ් සලේ යුද අපරාධ කළ බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිවුරුම් ප‍්‍රකාශ දුන් පුදුකුඩියඉරිප්පු රෝහලේ හිටපු වෛද්‍ය තුරේරාජා වර්ධරාජාට ඇමරිකානු රජය දේශපාලන රැකවරණ දී ඇත.

 

තුරේරාජා කොළඹදී පැවසුවේ කොටි සංවිධානය පුදුකුඩියඉරිප්පු රෝහලට හමුදාව බෝම්බ දැමූ බව තමාට රට හමුවේ පවසන ලෙස සඳහන් කළ බවය.

 

එහෙත් ඔහු ජිනීවා ගොස් එම රෝහලට හමුදාව සෙල් ප‍්‍රහාර එල්ල කළ බව සඳහන් කළේය.

 

මෙම හිටපු වෛද්‍යවරයාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආවේ චැනල් ෆෝ අධ්‍යක්ෂක කැලම් මැක්රේයි.

 

views

686 Views

Comments

arrow-up