APR
14
රජයේ මුද්‍රණාල පරිශ්‍රයේ ගින්නක්

බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාල පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ.
මුද්‍රණාලායාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසන්නේ ඉවත ලන කඩදාසි ගබඩාකර තැබූ පරිශ්‍රයක එම ගින්න හටගෙන ඇති බවයි.
ගින්න පිළිබඳ සැලවීමත් සමඟ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගින නිවන රථ ඒ සඳහා යෙදවීමට පියවර ගෙන ඇත.
මේවනවිට ගින්න මැඩපවත්වා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
761 Views
Comments