අද පැයක් විදුලිය නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

අද පැයක් විදුලිය නෑ

අද පැයක් විදුලිය නෑ

 

අද (07) දින පැය 01 ක විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

 

 

ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප වලට සවස් 5.30ත් 9.00 අතර කාලය තුළ විදුලිය විසන්දි වනු ඇත.

views

75 Views

Comments

arrow-up