රැඳවියන් 50දෙනෙක් පළා යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

රැඳවියන් 50දෙනෙක් පළා යයි

රැඳවියන් 50දෙනෙක් පළා යයි

 

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් පළාගොස් තිබේ.

 

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර මෙලෙස රැඳවියන් පිරිසක් පළාගොස් ඇත.

 

එම රැඳවියන් සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

views

80 Views

Comments

arrow-up