විපක්ෂයේ කුහකකම එල්.ටී.ටී.ඊ. එකේ තිබ්බේ නැහැ – කෙහෙළිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

විපක්ෂයේ කුහකකම එල්.ටී.ටී.ඊ. එකේ තිබ්බේ නැහැ – කෙහෙළිය

විපක්ෂයේ කුහකකම එල්.ටී.ටී.ඊ. එකේ තිබ්බේ නැහැ  –  කෙහෙළිය

විපක්ෂය තුළ පවතින කුහකම එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ නොතිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

 

ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් කළ ඉල්ලීම පිළිබඳ ඊයේ(08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

 

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පී.බී. ජයසුන්දර මහතා විසින් කරනු ලැබුවේ ඉල්ලීමක් මිස බලකිරීමක් නොවන බව ය.

 

එබැවින් එය සාධරණ ද? අසාධාරණ ද? යන්න පිළිබඳව තර්ක කිරීම වෙනමම කාරණයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

views

658 Views

Comments

arrow-up