බැසිල් රාජපක්ෂත් ස්වයං නිරෝධායනයේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

බැසිල් රාජපක්ෂත් ස්වයං නිරෝධායනයේ

බැසිල් රාජපක්ෂත්  ස්වයං  නිරෝධායනයේ

ශ‍්‍රී  ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට පත් වී සිටින බව වාර්තා වෙයි.

 


ඔහු එසේ කටයුතු කරන්නේ තමන්ගේම අදහසක් මත වන අතර බත්තරමුල්ලේ ඔහු සිටින නිවසට වී නිරෝධායනයේ නිරත වන්නේ යයි වාර්තා වෙයි.

 


ආසන්න දිනවල දී ඔහු විශාල ජන සමූහයක් සමග කටයුතු කළ නිසා මෙසේ ස්වයං නිරෝදායනය වීමට තීරණය කර ඇත.
තම නිවසට යන එන පිරිස් සම්පුර්ණයෙන්ම වලක්වා ඇති අතර නියමිත දින ගණන ඔහු මෙසේ ගත කරනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.

 

views

882 Views

Comments

arrow-up