රන්ජන් රාමනායක සියලු හඬ පට පාර්ලිමේන්තුවේ සභාගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

රන්ජන් රාමනායක සියලු හඬ පට පාර්ලිමේන්තුවේ සභාගත කරයි

රන්ජන් රාමනායක සියලු හඬ පට පාර්ලිමේන්තුවේ සභාගත කරයි

අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ තමා පටිගත කළ සියලු හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරන බවයි. එහිදී ඔහු සඳහන් කළේ රටේ විශේෂ පුද්ගලයන් කිහිපදෙනෙකු සමඟ කරපු සංවාද ද එහි ඇතුළත් බවයි.

views

799 Views

Comments

arrow-up