ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණය කළ කණ්ඩායමෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණය කළ කණ්ඩායමෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණය කළ කණ්ඩායමෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට උත්සහයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප‍්‍රශ්න කරමින් සිටිනවා.

 

 


මෙම සැකකරු සහ ඔහු සමග සබඳතා පැවැත්වූ බව කියන තවත් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ කටුනායක පොලීසියේ නිලධාරීන් විසින්.

 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ අයෙකු ඝාතනය කළහොත්, විශාල මුදලක් ලබාගෙන විදෙස්ගතවීමට හැකි බවට ඔවුන් කුමන්ත‍්‍රණය කර ඇතැයි පොලීසියට තොරතුරු ලැබී තිබුණා. 

 

views

916 Views

Comments

arrow-up