DEC
22
ශානි අබේසේකර IDH එකෙන් ජාතික රෝහලට

IDH රෝහලේ සිට CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජාතික රෝහලට රැගෙන විත් තිබෙනවා.
හිටපු අධ්‍යක්ෂවරයා කර Angiogram පරීක්ෂණයක් සඳහා එලෙස ජාතික රෝහලට රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
ශානි අබේසේකර මහතා කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.
609 Views
Comments