DEC
15
UPDATE - මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 34,000 ඉක්මවයි

අද (15) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගැනීමත් සමග අද දිනය තුල කොවිඩ් ආසාදිතයන් ගණන 622දෙදෙනෙක් හදුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ වනවිට මෙරට තුළ කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 34,100ක් දක්වා ඉහළ ගොස් තිබේ
646 Views
Comments