DEC
15
කොවිඩ් -19 ආසාදිතයන් 420 දෙනෙකු හදුනා ගනි

අද (15) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 420 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මීට පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස 352ක් හා 68 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන තිබෙනවා
ඒ අනුව මේ වනවිට මෙරට තුළ කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 33,898ක් දක්වා ඉහළ ගොස් තිබේ.
635 Views
Comments