අන්තර්ජාල මිලදී ගැනීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය මහජනයාට අනතුරු අඟවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

අන්තර්ජාල මිලදී ගැනීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය මහජනයාට අනතුරු අඟවයි

අන්තර්ජාල මිලදී ගැනීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය මහජනයාට අනතුරු අඟවයි

අන්තර්ජාල සිල්ලර වෙළෙන්දන් විසින් කරනු ලබන ඕනෑම වංචනික ක්‍රියාවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය අනතුරු අඟවයි.

 

භාණ්ඩ මිලදී ගැනීම සඳහා අන්තර්ජාල මාර්ගගත ගෙවීම් කරන්නේ කොතැනද යන්න පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

විකුණුම්කරුවන්ට ස්ථිර ලිපිනයක් ඇති බව තහවුරු කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටිනවා.

 

views

746 Views

Comments

arrow-up