MAR
31
තවත් කොරෝනා රොගීන් දෙදෙනෙකුට සුවයි - නවතම තත්වය මෙන්න (මාර්තු 31 -12.00)

තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබු රෝගීන් 16 දෙනෙකු නිවෙන් කර පිටත් කර යවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
විදේශිකයන් 4 දෙනෙකු ඇතුළුව රට පුරා කොරෝනා බවට සැක නිරීක්ෂණයේ යෙදී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 173ක්.
කොරොනා වයිරස් ක්‍රියාකාරී රෝගීන් ගණන 104 ක්. දිස්ත්‍රික්ක 13 කින් කොරොනා වයිරස් රෝගීන් මේ වන විට වාර්තා වී තිබෙනවා.
655 Views
Comments