කොරෝනා යැයි සැක නම් සම්බන්ධ වන්න ගම්පහින් APP එකක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

කොරෝනා යැයි සැක නම් සම්බන්ධ වන්න ගම්පහින් APP එකක්

කොරෝනා යැයි සැක නම් සම්බන්ධ වන්න ගම්පහින් APP එකක්

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක සහිත පුද්ගලයින්ට තොරතුරු ලබාගැනීම සඳහා “මං කිව්වා” නමින් ජංගම දුරකතන මෘදුකාංග යෙදවුමක් ගම්පහ මහ රෝහල හඳුන්වා දී තිබෙනවා.

 

070 75 77 688 යන දුරකතන අංකයට ඇමතීමෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින ඕනෑම කෙනෙකුට උපදෙස් ලබාගත හැකියි.

 

ගම්පහ නගර සීමාව තුළ පමණක් සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතු විශේෂඥ වෛද්‍යවරයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් මඟින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව  මහාචාර්ය වෛද්‍ය අරුණ මුණසිංහ මහතා ප්‍රකාශ කරනවා.

views

616 Views

Comments

arrow-up