මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

මහින්ද  අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද  (21) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවේය. 

 


ඒ අනුව නව කැබිනට් මණ්ඩලය ද බොහෝ දුරට අද  දිනයේ දී පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

 

views

840 Views

Comments

arrow-up