පළමු ඡන්ද ප්‍රතිඵලය 16 දා රාත්‍රී 12.00 ට පෙර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

පළමු ඡන්ද ප්‍රතිඵලය 16 දා රාත්‍රී 12.00 ට පෙර

පළමු ඡන්ද ප්‍රතිඵලය 16 දා රාත්‍රී 12.00 ට පෙර

පළමු ඡන්ද ප්‍රතිඵලය 16 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පමණ වන විට ලබාදීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

 

තැපැල් ඡන්ද ගණන් කිරීම 16 වන දින සවස 5.00 ට ආරම්භ කරන බවත් මේ අනුව තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් හෝ කොට්ඨාශයක ප්‍රතිඵලයක් නිකුත් කිරීමට හැකියාව තිබෙන බවද ඊයේ (13 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළා.

views

614 Views

Comments

arrow-up