ගෑස් මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ගෑස් මිල පහලට

ගෑස් මිල පහලට

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

 

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන් හෙට(02) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවය.

 

ඒ අනුව එලෙස අඩුවන මිල ගණන් හෙට(02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

views

2020 Views

Comments

arrow-up