JAN
12
රෙදිපිළි අලෙවිසලක සේවය කළ 8කට කොවිඩ්

මොනරාගල නගරයේ පෞද්ගලික රෙදිපිළි අලෙවිසලක සේවය කළ පුද්ගලයන් අට දෙනකුට කොරෝනා සමගම නගරයේ සියලු වෙළෙඳසල් වසා දමා තිබෙනවා
නගරයේ සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ කටයුතුවල වාර්තා ලැබෙන තෙක් මෙම වෙළෙඳසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. රත්නවීර පවසයි.
මොනරාගල කිසිදු පාසලක් වසා තැබීමට පියවර ගෙන නොමැති බවත් නගරය හෝ අවට කිසිදු හුදෙකලා කිරීමක් සිදු කර නැති බව ඒ මහතා ප්‍රකාශ කරනවා
716 Views
Comments