පෞද්ගලික බස් වර්ජනය සතියකින් කල්යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

පෞද්ගලික බස් වර්ජනය සතියකින් කල්යයි

පෞද්ගලික බස් වර්ජනය සතියකින් කල්යයි

අද පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව හෙට සැලසුම් කර තිබූ වැඩවර්ජනය සතියකින් කල් දැමීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබෙනවා.

 

 

රාඡ්‍ය අමාත්‍ය වරයාගේ නිල නිවසේ දී සංගම්වල නියෝජිතයන් සමඟ අද උදෑසන සාකච්ඡාවක් පැවැත්වුණා.

 

එහිදී ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව යම් එකඟතාවකට පැමිණ ඇති අතර ඒ අනුව බස් වර්ජනය සතියකින් කල් ගෙවීමට තීරණය කෙරුණු බවයි වාර්තා වන්නේ.

views

730 Views

Comments

arrow-up