පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී භාර දී තිබෙනවා

 

2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරණු ලැබීය.

 

වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමසමින් එම කොමිෂන් සභාව විමර්ශන සිදුකළ අතර එහි කටයුතු පසුගිය 27 වනදා අවසන් කළේය.

 

 

views

658 Views

Comments

arrow-up