MAY
13
රට කෙමින් විවෘත වෙද්දී ඊයේ (12) දිනයට ආසාදිතයින් 20ක්!

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (12) දිනය තුළ කොරෝනා වෛරසය ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක් වන අතර අද දිනය තුළ පමණක් රෝගීන් 23 දෙනෙක් සුවය ලබා ඇත.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
604 Views
Comments