MAR
22
කොරෝනා රෝගීන් ගණන 80ක් දක්වා ඉහළට

මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
මේ වන විට රෝහල් ගතව සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 222ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
525 Views
Comments