FEB
22
පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට්ටුවෙන් පාර්ලිමේන්තුවට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විවේචනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා.
එම වාර්තාව ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත බවයි රජයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු පවසා සිටියේ.
782 Views
Comments