ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් 80,000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් 80,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් 80,000 ඉක්මවයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 223 දෙනෙකු හදුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

 

ඒ සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80, 222ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

views

778 Views

Comments

arrow-up