DEC
21
අද දිනය තුල හදුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 364ක්

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 364ක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ දක්වා මෙරටින් හදුනාගත් සමස්ථ ආසාදිතයන් ගණන 37625 දක්වා ඉහල ගොස් තිබෙනවා
630 Views
Comments