කහ කැබලි කිලෝ 25000ක් රාජසන්තකයි - කහ ගෙන්වූ තිදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

කහ කැබලි කිලෝ 25000ක් රාජසන්තකයි - කහ ගෙන්වූ තිදෙනෙකු අත්අඩංගුවට

කහ කැබලි කිලෝ 25000ක් රාජසන්තකයි - කහ ගෙන්වූ තිදෙනෙකු අත්අඩංගුවට

බී ළූණු ලෙස අඟවමින් මෙරටට ගෙන්වා තිබූ කහ කැබලි කිලෝ 25000ක තොගයක් රේගු නිවාරණ අංශයෙන් සොයාගෙන තිබෙනවා.

 

පිටකොටුවේ වෙළෙඳ ව්‍යාපාරිකයෙක් විසින් ඩුබායි සිට බහාලුම් හතරකට බහා මෙම කහ කැබලි තොගය ගෙනැවිත් ඇති බවයි ශ්‍රී ලංකා රේගුව නිවේදනය කරන්නේ.

 

කපුගේ වටිනාකම රුපියල් මිලියන 19 ක් පමණ වන බව සඳහන්.

 

කහ තොගය මෙරටට ගෙන්වූ ව්‍යාපාරිකයා ඇතුළු තුන් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම බලු හෝ රාජසන්තක කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

views

649 Views

Comments

arrow-up