APR
19
මත්කරල් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්අඩංගුවට ගනු ලැබූහ.
එහි දී නීති විරෝධී මත් කරල් 1,229 ක් සන්තකයේ තබාගෙන පුද්ගලයින් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
210 Views
Comments