බඩු බෙදන්න බැසිල්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

බඩු බෙදන්න බැසිල්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක්

බඩු බෙදන්න බැසිල්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක්

අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් ඇළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටු කරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

 

අමාත්‍යංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාල වෙනත් නිලධාරීහු මෙම බලකායේ සෙසු සාමාජිකයෝ වෙති. 

 

ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාන්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ මෙම සැලැස්ම හෙට සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

views

650 Views

Comments

arrow-up