APR
08
අසල්වැසියන්ට මුල්තැන දෙමින් ඉන්දීයාවෙන් ලූනු කඩිනමින් ලංකාවට

ඉන්දියාව ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ මෝදි ආණ්ඩුවේ 'අසල්වැසියන්ට මුල්තැන' විදෙස් ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව මාලදිවයිනට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් සැපයීමට තීරණය කර තිබූ අතර ඉන් පසු මෙම තීරණය ගෙන ඇති බවය.
233 Views
Comments