FEB
24
පාකිස්තාන අගමැති ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමවා පිටත්ව යයි

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස සංචාරය නිමවා අද සවස 4.42 ට දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
පාකිස්ථාන ගුවන්හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළෙන් ඔවුන් පාකිස්තානය බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
745 Views
Comments