JAN
20
ඩොලරය 198 ඉක්මවයි

අද (20) දිනයේ ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙසින් ඉහළ ගොස් තිබෙනවා.
දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා කියා සිටියේ, ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම මෙලෙස ඩොලරයේ අගය ඉහළ යාමට හේතු වී ඇති බවයි.
637 Views
Comments