නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා මෙන්න

නව  කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා මෙන්න

එංගලන්තයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ අද (13) තහවුරු කර තිබෙනවා.

 

එම ආසාදිතයා දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින එංගලන්ත ක්‍රිකට් පිළේ ක්‍රීඩකයෙකු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

 

එංගලන්තයේ සිට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී කොවිඩ් ආසාදිතයෙකු බව පසුගිය 4 වනදා වාර්තා වුනා.

views

642 Views

Comments

arrow-up