646දෙනකු සුවය ලබා රෝහලෙන් පිටව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

646දෙනකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

646දෙනකු සුවය  ලබා රෝහලෙන් පිටව යයි

රෝගීන් 646 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 43,267ක් දක්වා ඉහළ ගොස් තිබේනවා

 

 

views

567 Views

Comments

arrow-up