APR
19
පැළ සිටුවීමේ නැකත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව පැළ රෝපණ නැකත අදට යෙදී තිබෙනවා.
පෙරවරු 11.38 යෙදෙන සුබ නැකතින් දකුණූ දිසාව බලා රතු සහ කහ පැහැත් වස්ත්‍රාභරණයෙන් සැරසී පැළයක් රෝපනය කිරීම යහපත් බවයි නැකැත් පත්‍රයේ සඳහන් වන්නේ.
ඒ අනුව සෑම ගෙවත්තකම පැළයක් රෝපණය කරමින් මෙම කාර්යට එක්වීම වඩාත් යෝග්‍ය බව ජෝතිශ්‍යවේදීන් පෙන්වා දෙනවා.
696 Views
Comments