ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 210 දක්වා වැඩිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 210 දක්වා වැඩිවෙයි

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 210 දක්වා වැඩිවෙයි

තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 


ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබේ.

 


මේ වන විට ලංකාවේ ‍සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 210ක් වෙයි.
පුද්ගලයින් 56 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද‍ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 


මේ වන විට වෛරසය ආසාදනය වී පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රෝගීන් 147 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

views

682 Views

Comments

arrow-up