හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක්

වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. අද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන් පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදී මේ පිළිබද යෝජනාව ඉදිරිපත් කිරීමට සාකච්චා කර තිබේ.
වසර හතර හමාරක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි වුවද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කිරීමෙන් එය සිදුකල හැකිය.
යෝජනාව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහාය ඇතිව සම්මත කර ගැනීමටද තීන්දු කර තිබේ.
1006 Views
Comments