නව කතානායක ධූරයට මහින්ද යාපාගේ නම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

නව කතානායක ධූරයට මහින්ද යාපාගේ නම

නව කතානායක ධූරයට මහින්ද යාපාගේ නම

පාර්ලිමේන්තුවේ නව කතානායක ධුරයට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධනගේ නම යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

 

කතානායක ධුරයට හිටපු කතානායකවරයකු වන චමල් රාජපක්ෂගේ නම යෝජනා වී ඇතත් ඔහු එම තනතුර ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙයි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මෙතෙක් කිසිවකු යෝජනා වී නොමැත.

 

මෙම 20 වැනිදා නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. එහි දී නව කතානායකවරයා පත් කිරීම පළමුව සිදු කෙරේ.

 

views

1444 Views

Comments

arrow-up