මෙරට වෙබ් අඩවි 05කට සයිබර් ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

මෙරට වෙබ් අඩවි 05කට සයිබර් ප්‍රහාරයක්

මෙරට වෙබ් අඩවි 05කට සයිබර් ප්‍රහාරයක්

මෙරට වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසයි.


එහි තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත්ව ඇති බවයි.

 

මැයි මස 18 වෙනිදා ඉලක්ක කර ගනිමින් මිට පෙර වසර වලදීද එල්.ටි.ටි.ඊ. හිතවාදීන් විසින් සයිබර් ප්‍රහාර එල්ල කරනු ලැබිය.

 

පරිගණක හදිසි ප්‍රතිචාරක සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවින්ද්‍ර මීගස්මුල්ල ප්‍රකාශ කර සිටියේ ඉකුත් වසරේදී වෙබ් අඩවි 10 කට මේ අයුරින් සයිබර් ප්‍රහාරයන් එල්ලවූ බවයි.

views

713 Views

Comments

arrow-up