ලංකාවේ 4වන කොරෝනා මරණයත් වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

ලංකාවේ 4වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

ලංකාවේ 4වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

‍කොරෝනා ආසාදිත ලංකාවේ තවත් රෝගියෙකු අද(02) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.


 
ඒ සමඟ මේ වන විට පුද්ගලයන් සිව්දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා.


 
මෙම මියගිය පුද්ගලයා 58 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයකු බවයි සදහන් වන්නේ.

 

කොළඹ අයිඩීඑච් රේහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු නිව්මෝනියා රෝගී තත්වය උත්සන්න වී මිය ගොස් ඇති බව ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

views

735 Views

Comments

arrow-up