MAR
27
ලොව වැඩිම කොරෝනා රෝගීන් ගනන අමෙරිකාවෙන් වාර්තා වෙයි

ලොව වැඩිම කොවිඩ්-19 වෛරස් රෝගීන් වාර්තාවෙන රට බවට මේ වන විට අමෙරිකාව පත්ව තිබෙනවා.ඒ චීනයද අභිබවා යමින්.
අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වෙන කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 85377ක් වාර්තා වෙන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ රෝගින් 81340කි.
ඇමෙරිකාවේ කොරෝනා හේතුවෙන් මියගිය රෝගීන් ගණන 1295 දක්වා ඉහල ගොස තිබෙන්නේ ඊයේ දවස සිදු වූ මරණ 268ත් සමඟයි
784 Views
Comments