MAR
22
යාපනයට පැමිණි ස්විස් දේවගැතිවරයා හමුවූ අයෙකුටත් කොරෝනා

ස්විට්සර්ලන්තයේ සිට පැමිණ පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවල සංචාරයක නිරත වූ කොරෝනා ආසාධිත දේවගැතිවරයාව හමුවූ අයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා වේ.
මෙම රෝගියා අදාළ දේවගැතිවරයාව ඇසුරු කළ බව හඳුනාගෙන දැනට නිරෝධායනයට ලක්කර සිටින 126 දෙනාගෙන් එක් අයෙකි.
655 Views
Comments