FEB
11
දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි සුපුරුදු පරිදි වැඩ

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය දියත් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි.
ඒ සම්බන්ධයෙන් අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවති අතර එහිදී ලැබුණු විසඳුම් අනුව මෙම තීරනය ගත් බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
705 Views
Comments