වයස්ගත අසල්වාසීන් අය ගෙවල් වලම රදවා ඔවුනට අවශ්‍ය දේ ගෙනත් දෙන්න උදවු කරන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

වයස්ගත අසල්වාසීන් අය ගෙවල් වලම රදවා ඔවුනට අවශ්‍ය දේ ගෙනත් දෙන්න උදවු කරන්න

වයස්ගත අසල්වාසීන් අය ගෙවල් වලම රදවා ඔවුනට අවශ්‍ය දේ ගෙනත් දෙන්න උදවු කරන්න

කොවිඩ් 19 වෛරසය වයෝවෘද්ධ පුද්ගලයින්ට අසාදනය වීමේ ප්‍රවණතාව වැඩි බැවින් වයොවෘද්ධ පුද්ගලවයන් හැකිතාක් දුරට නිවෙස් තුළ රඳවා ගන්නා ලෙස කොවිඩ් 19  පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය නිවේදනය කරයි.

 

ඒලෙස නිවාස වල රැදී සිටින අසල්වාසීන්ට අවශ්‍ය බඩුබාහිරාදිය  ගෙන්වාගැනීමට තරුණ ප්‍රජාව ඉදිරිපත් වන  ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

views

568 Views

Comments

arrow-up