සතියක් රජයේ නිවාඩු ලබා දෙන්න - සති දෙකකට රටට ඇතුළු වන සියලුම ස්ථාන වසා දමන්න : GMOA
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

සතියක් රජයේ නිවාඩු ලබා දෙන්න - සති දෙකකට රටට ඇතුළු වන සියලුම ස්ථාන වසා දමන්න : GMOA

සතියක් රජයේ නිවාඩු ලබා දෙන්න - සති දෙකකට රටට ඇතුළු වන සියලුම ස්ථාන වසා දමන්න : GMOA

සතියක කාලයක් තුළ තත්වය සමනය කරන තෙක් ජනතාවගේ ගමන් බිමන් අවම කිරීම සඳහා සතියකට නිවාඩුව දීර්ඝ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය GMOA  රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

 

COVID-19 වෙෙරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තුළට ඇතුළු වන සියලුම කවුළු සති දෙකක් සඳහා වසා දමන්න වසා දමන ලෙසත් ඉල්ලා සිටිනවා.

 

 

 

views

10442 Views

Comments

arrow-up