DEC
09
මහනුවර - මහයියාව ප්‍රදේශයට සංචරණ සීමා

කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමඟ මහනුවර, මහයියාව ප්‍රදේශය සදහා සංචරණ සීමා පනවා තිබෙනවා.
ආසාදිතයින් මහනුවර නගරය සමග මුසු වීම වැළක්වීමේ අරමුණින් අදාල තීරණය ගත බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසනවා.
622 Views
Comments