රාජිත සේනාරත්නව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකල යුතුයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

රාජිත සේනාරත්නව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකල යුතුයි

රාජිත සේනාරත්නව  වෛද්‍ය  පරීක්ෂණයකට යොමුකල  යුතුයි

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය මෙන්ම රාජිත සේනාරත්න මහතාවත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා.

 

 

රට අපකීර්තියට පත්කිරීමට රාජිත සේනාරත්න මහතා සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ඔහු දරුණු  රෝගයකින් පෙලෙනබව ජනතාව තේරුම් ගෙන ඇති බව පවසන පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් පවසන්නෙ.

 

 

 

රාජිත සේනාරත්න මහතා මානසික විකෘර්ති තාවයකින් හැසිරෙනවද නැත්නම් වෙනත් රෝග තත්වයකින් පසුවෙනවද කියා වෛද්‍ය පරීක්ෂණයකින් සොයා ගත යුතු බවයි.

 

 

 

අළුත්ගම ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පියල් නිශාන්ත මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලා

views

863 Views

Comments

arrow-up