LATEST : කොරෝනා බවට සැක විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු 64ක් ගැන පරීක්ෂණ

කොරෝනා බවට සැක සහිතව විදේශිකයින් දෙදෙනෙකු ඇතුළුව රට පුරා නිරීක්ෂණයේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 64 දෙනෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරනවා.
මාර්තු 13 වන දින පෙ.ව .10.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් තත්ත්වය පිළිබද නවතම යාවත්කාලීන කිරීම් නිවේදනයේ මේ බව සදහන් වෙයි.
IDH රෝහලේ දැනට ප්‍රතිකාර ලබන ක්‍රියාකාරී කොරොනා වයිරස් රෝගීන් ගණන දෙදෙනෙකු බව ඒහි වැඩිදුරටත් සදහන් වෙයි.
871 Views
Comments