මිනිස්සු ඡන්දෙ දුන්නෙ 20 කියලා 18ම ගේන්න නෙවෙයි – විදුර (VIDEO)

20 වන සංශෝධනය ලෙස 18වන සංශෝධනයම නොගෙනා යුතු බවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී ඒ මහතා පෙන්වා දෙන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමටද 18 වන සංශෝධනය බලපෑ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රටේ අධිකරණ ක්‍රමයෙන් පරිබාහිරව රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරාව නිදහස් කිරීම පිළිබඳවද ජනතාව අප්‍රසාදයෙන් සිටින බවයි.
724 Views
Comments