බදියුර්දීන් ආණ්ඩුවට ආවොත් එළවනවා – විමල්(VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

බදියුර්දීන් ආණ්ඩුවට ආවොත් එළවනවා – විමල්(VIDEO)

බදියුර්දීන් ආණ්ඩුවට ආවොත් එළවනවා – විමල්(VIDEO)

රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.
රාජ්‍ය උත්සවවලට ඕනෑම විපක්ෂ මන්ත්‍රී වරයෙකුට පැමිණීමේ අයිතිය ඇති බවත් එහිදී සිදුවන සාකච්ඡාවන් සාමාන්‍ය සිදුවීම් බවත් ඔහු පැවසීය.
වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති උත්දවයකට බදියුර්දීන් මන්ත‍්‍රීවරයා පැමිණ සිටීම ආණ්ඩුවට එක්වීමේ පෙරහුරුවක් ලෙස දැකීම නිවැරැදි නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා.. එකතුවෙන්න ආවොත් එලවනවා’ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.
උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

 
බදියුදීන් ආවොත් කරන දේ ඇමති විමල් කියයි

බදියුදීන් ආවොත් කරන දේ ඇමති විමල් කියයි

Posted by Hiru News on Friday, October 2, 2020

views

951 Views

Comments

arrow-up