ළිඳට තල්ලු කිරීමෙන් දරු දෙදෙනා මියයයි - පියා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

ළිඳට තල්ලු කිරීමෙන් දරු දෙදෙනා මියයයි - පියා අත්අඩංගුවට

ළිඳට තල්ලු කිරීමෙන් දරු දෙදෙනා මියයයි - පියා අත්අඩංගුවට

වාලච්චේන, මාවඩිචේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

 

පොලීසිය සඳහන් කළේ, පියා විසින්, දරුවන් ළිඳට තල්ලු කරන්නට ඇති බවට සැක කරන බවයි.

 

මියගොස් ඇත්තේ 7 හැවිරිදි ගැහැනු දරුවෙකු සහ 10 හැවිරිදි පිරිමි දරුවෙකි. මෘත ශරීර මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇතැයි, පොලීසිය සඳහන් කළා.

 

සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවන්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

661 Views

Comments

arrow-up